Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හරාරේ අගනුවර ආරක්ෂාව තරකෙරේ  

Add comments

සිම්බාබ්වේ හරාරේ අගනුවර ආශ‍්‍රිත ආරක්ෂාව වැඩිකර තිබෙනවා. අමතර භට කණ්ඩායම් රැසක් අගනුවරට කැදවා ඇති බවයි විදෙස් ප‍්‍රවෘත්ති වාර්තා ප‍්‍රකාශ කළේ. පසුගියදා පැවති මැතිවරණයෙන් පැහැදිලි ජයක් ජනාධිපති මෙනන්ගාවාට හිමිව ඇති බව එරට මැතිවරණ කොමිසම ප‍්‍රකාශයට පත්කළා. එභෙත් එම ප‍්‍රතිඑල කිසිසේත් පිළිනොගන්නා බවයි එරට ප‍්‍රධාන විපක්ෂය පවසන්නේ. ඒ අනුව දෙපාර්ශ්වයේ ආධාර කරුවන් අතර ගැටුම් හටගෙන තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG