Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මාළිගාවත්තේ වෙඩි තැබීමක්  

Add comments

මාළිගාවත්ත ජුම්මා හන්දිය ප‍්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුවුණා. වෙඩි ප‍්‍රහාරයට ලක් වූ පුද්ගලයා තුවාල ලබා රෝහල් ගතකළ බවයි පොලිසිය ප‍්‍රකාශ කළේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබිම සිදුකර පළාගොස් තිබෙනවා. විමර්ශන ක‍්‍රියාත්මක බවයි සමාළිගාවත්ත පොලිසිය සඳහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG