Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගෝඨාභය ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට  

Add comments

ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ආයතනවල අක්‍රමිකතා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට අද (29) පෙරවරුවේ පැමිණියා. හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර යන මහත්වරුන්ද කොමිසමට පැමිණ සිටි බව එහි සිටින අප වාර්තාකරු ප්‍රකාශ කළා. ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ආයතනවල සිදුවූ බව කියන දූෂණ සිද්ධීන් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව හෙලිවූ තොරතුරුවලට අදාළව කොමිසමට පැමිණෙන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම්දී තිබුණා. ඒ අනුවයි ඔහු අද (29) දිනයේ කොමිසම හමුවේ පෙනී සිටියේ.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG