Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අමිත් වීරසිංහ ඇතුළු අටදෙනා යළි රිමාන්ඩ්  

Add comments

මහ සොහොන් බලකායේ නායක අමිත් ජීවන් වීරසිංහ ඇතුළු සැකකරුවන් අටදෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ මේ මස 10 වනදා දක්වා. සැකකරුවන් තෙල්දෙණිය මහේස්ත‍්‍රාත්වරයා හමුවට අද (03) ඉදිරිපත් කළ බවයි තෙල්දෙණිය අප අධිකරණ වාර්තාකරු  ප‍්‍රකාශ කළේ.
කලහකාරි සිද්ධියේ දි සැකකරුවන් භාවිත කළ බවට සැක කරන භාණ්ඩ කිහිපයක් තෙල්දෙණිය පොලිසියේ විශේෂ අපරාධ පරීක්ෂණ අංශයේ භාරයට ගෙන තිබෙනවා. ඒවා රජයේ රස පරීක්ෂකවරයා වෙත යවන ලෙසටද මහේස්ත‍්‍රාත්වරයා අද (03) නියෝග කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG