Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කළු පෙට්ටිය සොයා ගැනේ  

Add comments

මෙක්සිකෝවේ උතුරුදිග ප්‍රදේශයකදී අනතුරට ලක්වූ ගුවන් යානයේ කළු පෙට්ටිය සොයා ගැනීමට හැකිව තිබෙනවා.මෙම ගුවන් අනතුරින් පුද්ගලයන් අනූහත් දෙනෙකු තුවාල ලැබූවා. එයින් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතලයි.

අනතුර සිදුවන අවස්ථාවේදී පුද්ගලයින් 103 දෙනෙකු ගුවන්යානයේ සිටි අතර සියලු දෙනාගේම ජීවිත බේරුණු බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. කළු පෙට්ටිය සොයා ගැනීමත් සමග අනතුරට හේතුව සොයා ගැනීමට හැකිවනු ඇති බවයි ගුවන් බලධාරීන් සදහන් කොට ඇත්තේ. මෙතෙක් එම ගුවන්යානය අනතුරට පත්වීමට හේතුව අනාවරණය වී නැහැ.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG