Aug
31
බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුථවට එක්ව සිටින සියලූ රාජ්‍ය නායකයින් අතර සුහද හමුවක් අද (31) උදෑසන කත්මණ්ඩු නුවර Crown plaza හෝටලයේදී පැවැත්විණි.
එහිදී නේපාල අග්‍රාමාත්‍යවරයා සහ එම මැතිණිය විසින් සියලූ රාජ්‍ය නායකයින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, මියන්මාර් ජනාධිපති Win Myint, බංග්ලාදේශ අගමැතිණි ෂෙයික් හසීනා, තායිලන්ත අගමැති ප්‍රයුත් චන් ඔ චා, යන මහත් මහත්මින් එක්ව සිටී මෙම හමුවේදී එම සියලූ රාජ්‍ය නායකයින් විසින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
Post a Comment