
යුරෝපයේ උණුසුම තවත් වැඩිවිය හැකි බවට කාලගුණ අංශ අනතුරු අඟවනවා. ඒ පිළිබද විශේෂ අවධානයක් යොමු කරන ලෙසටයි ඔවුන් ජනාතවට දැනුම් දෙන්නෙ. 1977 න් පසු මෙතෙක් යුරෝපයට බලපෑ වැඩිම උෂ්ණත්වය මේ දිනවල වාර්තා වි තිබෙනවා. එය සෙල්සියස් අංශක 48 ක අගයක් ගන්නා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
Post a Comment