රාජපක්ෂ යුගයේ මෙන් නොව වත්මන් රජය යටතේ අධිකරණයේ ස්වාධීනත්වය ක්‍රියාවෙන්ම ඔප්පු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
Post a Comment