
සිරියා දේශසිමාවේ ඇතිවූ ගැටුම් වලින් අයිඑස් ත‍්‍රස්තවාදින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්වු බව ජෝර්දානය ප‍්‍රකාශ කළා. ත‍්‍රස්තවාදින් සතුව තිබු අවි ආයුධ තොගයක් ද සොයා ගැනිමට ආරක්ෂක අංශ සමත්වුණා. ප‍්‍රහාරයෙන් හමුදා සෙබලුන් කිහිප දෙනෙකු ද තුවාල ලබා තිබෙනවා. ප‍්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් තවදුරටත් කි‍්‍රයාත්මක බවයි ආරක්ෂක අංශ පවසන්නෙ.
Post a Comment