Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බංග්ලාදේශයේ උසස් පාසල් වසාදැමේ  

Add comments

බංග්ලාදේශය පුරා සියලු උසස් පාසල් තාවකාලිකව වසා දමා තිබෙනවා. ඒ  එරට උසස් පාසල්වල සිසු සිසුවියන් දහස් ගණනක් පස්වන දිනටත් ඩකා අගනුවර පැවැත්වූ විරෝධතා හේතුවෙන්.

අධික වේගයෙන් ගමන් ගත් බස් රථයක ගැටී සිසුන් දෙදෙනෙකු මියායාම මෙම විරෝධතාවට හේතුවයි. තමන්ට යුක්තිය ඉටු කර දෙන ලෙස හා මාර්ග ආරක්ෂාව උදෙසා නිසි පියවර ගන්නා ලෙස ඉල්ලමිනුයි ඔවුන් මෙම විරෝධතා සංවිධාන කර ඇත්තේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG