Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගජමුතු 12ක් සමග සැකකරුවන් 4ක් අත්අඩංගුවට  

Add comments

ගජමුතු 12 ක් සමග සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා. ඒ පොලොන්නරුව සිරිපුර ප‍්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකින්. සැකකරුවන් මෙම ගජමුතු අලෙවිය සදහා රැගෙන යමින් තිබූ බවයි හෙළිවුණේ. ඔවුන් ලග තිබී රුපියල් ලක්ෂ තුනහමාරක මුදලක් සහ ගමන් ගත් වෑන් රථය පොලිස් භාරයට ගෙන තිබෙනවා. බිබිල, හසලක සහ භෙට්ටිපොල යන ප‍්‍රදේශවල පදිංචි ඔවුන් පොලොන්නරුවට පැමිණ ඇති බව විමර්ෂණවලින් හෙළිවුණා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG