Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කල්මුනේ අෂ්රොෆ් අනුස්මරණ රෝහලට නවීණ ගිලන් රථයක්  

Add comments

කල්මුනේ අෂ්රොෆ් අනුස්මරණ රෝහලට රුපියල් මිලියන 20 ක් වටිනා නවීණ ගිලන් රථයක් පිරිනැමුණා. දුරබැහැර ප්‍රදේශයන්හි බරපතල තත්ත්වයේ පසුවන රෝගීන් වෙනත් රෝහල් කරා රැගෙන ඒමට පහසුකම් සපයමින් දැඩිසත්කාර පහසුකම්වලින් යුත් ගිලන් රථ ලබාදීමේ වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාත්මකයි. ඒ යටතේ දැඩිසත්කාර පහසුකම් සහිත ගිලන් රථයක් කල්මුණේ අෂ්රොෆ් අනුස්මරණ රෝහලට පරිත්‍යාග කෙරුණා. ඒ නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම් මහතාගේ ප්‍රධානත්වයෙන්. රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ඒ පලීල් රහුමාන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG