Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දුව සියදිවි හානිකර ගත්තේ නවකවදය නිසා – මවගෙන් පැමිණිල්ලක්  

Add comments

නවක වදය හේතුවෙන් සබරගමුව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක සිය දිවි හානිකර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇගේ මව කොළඹ පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මේ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදු කරන ලෙසයි ඇය ඉල්ලා සිටින්නේ.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG