Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජර්මනියේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක සිදුවූ පිපිරීමක්  

Add comments

ජර්මනියේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක සිදුවූ පිපිරීමකින් දහස් ගණනක පිරිසක් දැඩි දුෂ්කරතාවන්ට ලක්වුණා.

පිපිරීම හේතුවෙන් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පිපිරීම සිදුවූ තෙල් පිරිපහදු මද්‍යස්ථානය අවට ප්‍රදේශයෙන් ජනතාව ඉවත් කිරීමට කටයුතු කෙරුණා. පිපිරීමත් සමග ඇතිවූ ගින්න විශාල ප්‍රදේශයක් කරා පැතිර ගියා. ඒ හේතුවෙන් පුද්ගලයින් 1800 ක් පමණ නිවාසවලින් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ගින්න නිවීම සදහා ගිනි නිවන භටයින් 200 කට අධික පිරිසක් යොදවා තිබෙනවා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG