Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ආහාර විෂවීමකින් ඇගලුම් සේවක සේවිකාවන් 120ක් රොහල්ගත කෙරේ  

Add comments

ආහාර විෂවීමකින් මිනුවන්ගොඩ ඇගලුම් කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් 120 කට අධික පිරිසක් රෝහල්ගතකර තිබෙනවා. ඔවුන් මිනුවන්ගොඩ රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ. වමනය සහ උදර වේදනාව හේතුවෙන් ඔවුන් මේ වනවිට ප‍්‍රතිකාර ලබමින් සිටින බවයි මිනුවන්ගොඩ රෝහල් වෛද්‍ය අධිකාරිවරයා සදහන් කළේ. මිනුවන්ගොඩ පොලිසිය සිද්ධිය පිළිබද පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG