
අපජල ව්‍යාපෘතියක් හේතුවෙන් කිරුලපන විජය කුමාරතුංග මාවතේ පොල්හේන්ගොඩ හංදියේ සිට පූර්වාරාම පාර හංදිය දක්වා රථවාහන ගමනාගමනය සීමා කෙරෙනවා.
ලබන 28 වනදා දක්වා කොළඹට ඇතුළුවන මංතීරුවෙහි මෙසේ රථවාහන ගමනාගමනය සීමා කරන බව පොලීසිය දන්වා සිටිනවා. පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එම කාල සීමාව තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.
Post a Comment