
රජයේ මැදිහත්වීමෙන් ඉහළ මිලකට අර්තාපල් අස්වනු මිලදී ගැනීම පිළිබද ගොවීන් රජයට සිය ස්තූතිය පළ කරනවා. දේශීය අර්තාපල් අස්වනු නෙළීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. බදුල්ල දිස්ත්‍රීක්කයේ වැලිමඩ ඌවපරණගම, බණ්ඩාරවෙල ආදී ප්‍රදේශවල තෝරාගත් මධ්‍යස්ථාන මගින් අර්තාපල් අස්වනු මිලදී ගැනීමේ කටයුතු සිදුවනවා. එම කටයුතු පිළිබද සොයා බැලීම සදහා රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා ප්‍රදේශ කිහිපයක නිරීක්ෂණ චාරිකාවක ද නිරත වුණා.
රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර,
අර්තාපල් අස්වනු සදහා ඉහළ මිලක් ලැබීම පිළිබද ගොවීන් රජයට සිය ප්‍රසාදය පළ කරනවා.
ගොවීන්,
Post a Comment