Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මත්කුඩු  පැකට් 14ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට  

Add comments

ග්‍රෑම් 50කට ආසන්න මත්කුඩු  පැකට් 14ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වත්තල මහබාගේ පොලිස් දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් වැටලීම සිදුකළා. මත්කුඩු මිලදී ගැනීමට පැමිණි පුද්ගලයින් හය දෙනෙකු ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළා. අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ දෙකක් පමණ වනවා. ජාවාරම්කරු වැලිසර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සියලුම සැකකරුවන් අවුරුදු 18ත් 27ත් අතර වයස්වල පසුවන්නන් බවයි පොලිසිය සදහන් කරන්නේ.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG