Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉරාන හමුදා පෙළපාලියකට වෙඩි ප‍්‍රහාර මාලාවක්  

Add comments

ඉරානයේ හමුදා පෙලපාලියකට වෙඩි ප‍්‍රහාර මාලාවක් එල්ලවී තිබෙනවා. නිරිතදිග ආවාස් ප‍්‍රදෙශයේ දී ප‍්‍රහාරය එල්ලවී ඇති බවයි බී බී සී ප‍්‍රවෘත්ති වාර්තා සදහන් කළේ. ඉන් කිහිප දෙනෙකු මියගොස් විස්සකට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නෙ. හමුදා නිල ඇඳුමෙන් සැරසුණු පිරිසක් විනාඩි දහයක පමණ කාලයක් ප‍්‍රහාර එල්ල කර තිබෙනවා. ඔවුන් අයිඑස් ත‍්‍රස්තවාදින් බවටයි සැක කරන්නෙ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG