
වෙබ් අඩවි හාර දහසක් වසා දැමූ බව චීනය ප‍්‍රකාශ කළා. ඒ මාස තුනක් පුරා සිදුකළ විශේෂ පරීක්ෂාවකදී. ජනතාවට හානිදායක වන තොරතුරු බෙදාහරින වෙබ් අඩවි ඊට ඇතුලත් බවයි චීන මාධ්‍ය වාර්තා සදහන් කළේ. අන්තර්ජාලය දැඩි පාලනයකට යටත් කළ යුත ුබව චීන රජයේ අදහසක්. ඒ විවිධ අපරාධ , අපචාර සහ ආගම් විකෘති කිරිම් අන්තර්ජාලය ඔස්සේ සිදුවන බවට ලැබුණු පැමිණිලි හේතුවෙන්.
Post a Comment