Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දෙමටගොඩ දුම්රිය අංගනයේ ගින්න ගැන පරික්ෂණ  

Add comments

දෙමටගොඩ දුම්රිය අංගනයේ හටගත්ගින්න ගැන පරික්ෂණ ආරම්භකර තිබෙනවා. නවතා තිබූ දුම්රිය මැදිරි දෙකක ගින්න හටගෙන ඇති බවයි ගිනි නිවන දෙපාර්තමේන්තුව සදහන් කළේ. ඒවා අලුත්වැඩියා කටයුතු සදහා රැගෙන විත් තිබූ බව දුම්රිය පාලක මැදිරි ප‍්‍රකාශකයෙකු කියා සිටියා. ගින්න මේවන විට මුළුමණින්ම පාලනය කර තිබෙනවා. ඉන් කිසිදු පුද්ගලයෙකුට හානි සිදුව නැහැ. ගින්නට හේතුව ද මෙතෙක් හෙළිව නොමැති බවයි පාලක මැදිරි ප‍්‍රකාශකයා සදහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG