Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

LED විදුලි බල්බ භාවිතයට ජනතාවට යොමුකරලීමේ වැඩපිළිවෙළක්  

Add comments

ඒකක අනූවට අඩුවෙන් විදුලිය පරිභෝජනය කරන ගෘහස්ථ පාරිභෝගිකයන්ට පිරිමැසුම්දායී  LED බල්බ සහනදායී මිලට ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG