
ක්‍රිකට් ලෝක කුසලානය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වෙත ඉදිරිපත් කෙරුණා. 1996 ලෝක කුසලාන ක්‍රිකට් ජයග්‍රාහී නායක අමාත්‍ය අර්ජුණ රණතුංග මහතායි එය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වුයේ.
ලබන වසරේ පැවැත්වෙන තරගාවලියේ ක්‍රිකට් ලෝක කුසලානය ලොව වටා ප්‍රදර්ශනය කෙරෙනවා. මේ වන විට ලෝක කුසලානය ප්‍රදර්ශනය කෙරෙන්නේ ශ්‍රී ලංකාවේ දීයි. එය ජනාධිපතිතුමන් වෙත ඉදිරිපත් කිරීම ජනාධිපති නිල නිවසේ දී සිදු කෙරුණා.
Post a Comment