Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගෝඨාභයගේ රීට් පෙත්සම ලබන මස 17 වනදා විභාගයට  

Add comments

හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ රීට් පෙත්සම අභියාචනාධිකරණයේ අද (28) කැදවූවා. ඒ ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් රුපියල් මිලියන 33 යි දශම 9 ක් සාවද්‍ය පරිහරණය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන්.

ගෝඨාභ්‍ය රාජපක්ෂ මහතා ඇතුළු හත් දෙනෙකුට මේ සම්බන්ධයෙන් මහාධිකරණයේ නඩු පවරා තිබෙනවා.  මෙම පෙත්සම ලබන මස 17 වනදා විභාගයට ගැනීමට දින නියම කෙරුණා. පොදු දේපළ පනතේ ප්‍රතිපාදන අනුව පොලීසිය කටයුතු කිරීම සහ ඔහු අත්අඩංගුවට ගැනීම වළකාලමින් අභියාචනාධිකරණය මීට පෙර නියෝගයක් නිකුත් කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG