දකුණු දිග සූඩානයේ ගුවන් අනතුරකින් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
දකුණු සූඩානයේ ජූබා අගනුවර සිට යීරෝල් නගරය දක්වා පියාසර කරමින් තිබි අතරතුරයි මෙම ගුවන්යානය අනතුරට ලක්ව ඇත්තේ. අනතුර සිදු වන අවස්ථාවේ යානයේ මගීන් 23 දෙනෙකු ගමන් කරමින් සිටි බවයි වාරතා වන්නේ. ඉන් 04 දෙනෙකු දිවි බේරා ගැනිමට සමත් වුණා. ඒ අතරින් දෙදෙනෙකු ළමයින් බවයි එරට වාර්තා සදහන් කරන්නේ.
Post a Comment