Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

2020 පොදු අපේක්ෂකයා ගැන ඉඟියක්  

Add comments

මීලග ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරනුයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

 

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG