Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අතුරුදන් වූවන්ගේ පවුල් එකතුවෙන් විදේශ තානාපති කාර්යාලවලට සන්දේශයක්  

Add comments

අතුරුදන් වූවන්ගේ පවුල් එකතුව මෙරට විදේශ තානාපති කාර්යාලවලට සන්දේශයක් භාරදීමට කටයුතු කළා. 2008 වසරේ දී අතුරුදන් වූ දරුවන් ඇතුළු පුද්ගලයින් 11 දෙනෙකු සම්බන්ධයෙන් යුක්තිය ඉටුකර ගැනීමේ අරමුණෙනුයි විදේශ තානාපති කාර්යාලවලට අදාළ සන්දේශය භාරදීම සිදුවුණේ. කැනඩා තානාපති කාර්යාලය, ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය සහ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ඇතුළු ආයතන හයකට අදාළ සන්දේශය භාරදෙනු ලැබුවා.

බ්‍රිටෝ ප්‍රනාන්දු – කැඳවුම්කරු – අතුරුදන් වූවන්ගේ පවුල් එකතුව,

මේ අතර අතුරුදන් වූවන්ගේ පවුල් එකතුවේ සාමාජිකයින් විජේරාම ප්‍රදේශයේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිටදී උද්ඝෝෂණයක ද නිරත වුණා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG