Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යේමනයේ තවත් දරුවන් මිලියනයක් සාගතයෙන්  

Add comments

යේමනයේ තවත් මිලියනයක පමණ දරුවන් පිරිසක් සාගතයෙන් පෙලෙන බව වාර්තාවකින් පෙන්වා දෙනවා. යේමනයේ මිලියන 5.2 ක පමණ  දරුවන් සාගතයෙන් පෙළෙන බව ජාත්‍යන්තර පෝෂණ වාර්ථාවක් මීට පෙර ප්‍රකාශයට පත් කර තිබුණා. නව වාර්තාවෙන්  පෙන්වා දෙන්නේ තවත් දරුවන් මිලියනයක් පමණ සාගතයෙන් පෙලෙන බවයි. දිනෙන් දින වර්ධනය වන යුද ගැටුම් , ආහාරවල මිල ඉහළයාම  සහ යේමනයේ මුදල් ඒකකයේ අව ප්‍රමාණය හේතුවෙන් රටතුල මතුවී ඇති ආර්ථික අර්බුධය මෙම තත්ත්වයට හේතුවයි.

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG