Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නීති විරෝධි ධීවර කටයුතුවල නිරත වූ 21 ක් අත්අඩංගුවට  

Add comments

නීති විරෝධි ධිවර කටයුතුවල නිරත වූ 21 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව ප‍්‍රකාශ කළා. ලංකාපටුන ප‍්‍රදේශයේ සහ කෝනේෂ්වරන් කෝවිලට ඔබ්බෙන් වූ මුහුදු ප‍්‍රදේශයේ දී වැටලීම සිදුකළේ නැගෙනහිර විධානයට අයත් නාවික භටයන් පිරිසක්. ඔවුන් සතුව තිබූ තහනම් දැල් හතරක් සහ ඩිංගි යාත‍්‍රා හතරක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG