
පුහුණුව සමඟ රැකියා අවස්ථා 25000 ක් සදහා සම්මුඛ පරීක්ෂණ මේ දින වල සිදු කෙරෙනවා.
ඒ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුනූ කිරීමේ අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ සහ දිවයින පුරා ප්‍රාදේශීය කාර්යාලවලදීයී. ලබන 28 වනදා දක්වා පෙරවරු 09.00 සිට පස්වරු 04.00 දක්වා මෙම සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බව ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණූ කිරීමේ අධිකාරිය හෙවත් නයිටා ආයතනය පවසනවා. බදවා ගන්නා පිරිසට මාස දෙකක මූලික පුහුණු පාඨමාලාව ලබන මස පලමුවනදා සිට ආරම්භ කිරීමට නියමිතයි.
Post a Comment