Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මැදිරිගිරියේ බස් රථ අනතුරකින් 25කට තුවාලයි  

Add comments

මැදිරිගිරිය ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 25 දෙනෙකු තුවාල ලැබුවා.

දියසෙන්පුර – මැදිරිගිරිය මාර්ගයේ පැරකුම්පුර ප්‍රදේශයේ දීයි අනතුර සිදුවුණේ. ඇඟලුම් කම්හලක සේවක සේවිකාවන් රැගත් බස් රථයක් මෙසේ අනතුරට ලක්වුණා. අනතුරෙන් තුවාල ලැබූ 25 දෙනා මැදිරිගිරිය රෝහලට ඇතුළත් කෙරුණා.

බරපතල තත්ත්වයේ පසුවූ දෙදෙනෙක් පොළොන්නරුව මහ රෝහලට මාරුකර යවා තිබෙනවා. බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළීයාමෙන් අසල සිටි තවත් දෙදෙනෙකු ද සුලු තුවාල සිදුව තිබෙනවා. මැදිරිගිරිය පොලීසිය සදහන් කරන්නේ කාර්මික දෝෂයක් අනතුරට හේතුවන්නට ඇති බවයි.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG