Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ස්වීඩන් අගමැති විශ්වාසභංගයෙන් පරදී  

Add comments

ස්වීඩනයේ අගමැති ස්ටෙෆාන් ලොවන් එරට විශ්වාසභංගයෙන් පරාජයට පත්වුණා.

මෙම විශ්වාසභංගය පැවැත්වීමේ අරමුණ වී ඇත්තේ රාජ්‍ය නායකයා ඉවත්කර පාර්ලිමේන්තුව විසුරවා හැරීමයි. පාර්ලිමේන්තුවේ සභිකයන් 349 දෙනෙකුගෙන් ඔහුට විරුද්ධව ඡන්ද 204ක් ද ඔහුට පක්ෂව 142ක් ද හිමිවුණා.

ඔහුගේ ඉවත්වීමත් සමඟ අගමැති තනතුර සඳහා නව අපේක්ෂකයෙකු පත්කිරීම පිළිබඳ ස්වීඩන් පාර්ලිමේන්තුවේ කතානායක ඇන්ඩ්‍රේස් නෝලෙන් පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කිරීම ආරම්භකර තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG