Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රෝහණ සිරිවර්ධන සුභාවිත ගී සුයාමය 28 වැනිදා..  

Add comments

ප්‍රවීන ගායන ශිල්පී රෝහණ සිරිවර්ධන ගැයූ ගී ඇතුළත් ” ඔබේ අතගෙන පෙර සැඳෑවක” ගී ප්‍රසංගය අද පස්වරු 6.30ට  පැවැත්වෙනවා.

මහරගම යොවුන් රඟහලේදී පැවැත්වීමට නියමිත මෙහි නිර්මලා රණතුංග, සන්ධ්‍යා බුලත්සිංහල, දමයන්ති ජයසූරිය, අනුරාධා නන්දසිරි,  යන ගායන ශිල්පිනියන් සහාය ගායනයෙන් එක්වෙනවා.

විශාරද මනෝජ් පිරිස්ගේ සංගීතයෙන් ගීතවත් වන මේ ප්‍රේම සන්ධ්‍යාවේ නිවේදන දායකත්වය ප්‍රවීන සන්නිවේදක වසන්ත රෝහණගෙන්.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG