Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරේ ජනතාව තොරතුරු ඉල්ලුවත් දකුණේ ජනතාව මන්දගාමීයි  

Add comments

උතුරේ ජනතාව තොරතුරු ඉල්ලා සිටියත් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබද දකුණ මන්දගාමී බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ උපදේශක ලයනල් ගුරුගේ මහතා පවසනවා.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත පිළිබද අධ්‍යයන වාර්තාව එළි දැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝත්ති සරවණමූත්තු, තොරතුරු දැනගැනීමේ පනතේ කොමසාරිස් එස් ජී පුංචිහේවා සහ ට්‍රාන්ස් පේරන්ස් ඉන්ටර්නැෂනල් ආයතනයේ සංඛිතා ගුණරත්න යන මහත්ම මහත්මීන්ට වාර්තාව පිළිගැන්වීම ද මෙහිදී සිදුකෙරුණා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG