Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මැතිඇමති වාහන බලපත් අහෝසි කිරීමට යෝජනාවක්  

Add comments

මැතිඇමතිවරුන්ට ලබාදෙන සුඛෝපභෝගී වාහන බලපත්‍රය ලබන වසරේ සිට අහෝසි කිරීමට බලාපොරොත්තුව වන බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේ කොළඹ රාජකීය විද්‍යාලයේ පැවැත්වෙන ස්පාර්ක් 2018 නව නිපැයුම් ප්‍රදර්ශනයේ තුන්වන දිනය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින්.

මෙහිදී රාජකීය විද්‍යාලයේ සිසුන් රටේ ආර්ථිකය සම්බන්ධයෙන් අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන් විමසූ අතර ඊට පිළිතුරු ලබාදීමට අමාත්‍යවරයා කටයුතු කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG