Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සිම්බාබ්වේ කොලරා වසංගතයෙන් 45 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

සිම්බාබ්වේ කොලරා වසංගතය පැතිරයාමෙන් පුද්ගලයින් 45 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පසුගිය සති තුන ඇතුළතයි මෙම මරණ සංඛ්‍යාව වාර්තා වී තිබෙන්නේ. මාධ්‍ය හරහා එහි රෝග ලක්ෂණ පිළිබදව ජනතාව දැනුවත් කළ පසු කොලරා ආසාධන අනුපාතය අඩුවී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.

සිම්බාබ්වේ හරාරේ අගනුවර දහස් ගණනක් ජනතාව ජලයෙන් බෝවන රෝගවලින් ආසධනය වී ඇති බව සදහන්. ලෝක සෞඛ්‍ය සංවිධානය හා සිම්බාබ්වේ බලධාරීන් එක්ව රෝගය මර්දනය කිරීම සදහා කොලරා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ද පිහිටුවා තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG