ඖෂධ මිල පහළ දැමීමට රජය ක්‍රියා කිරීමත් සමග පසුගිය වසරේදී පමණක් රුපියල් බිලියන හතර ඉක්ම වූ ප්රතිලාභ ජනතාවට හිමිව ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ හතළිස් වන ගුණ සමරු උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
අමාත්‍ය රාජිත සේනාරත්න,
Post a Comment