Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 469ක් අත්අඩංගුවට  

Add comments

රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටු හාරසිය හැට නවයක් සමග පුද්ගලයන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. තඹලගමුව පොලිසිය ඊයේ (27) රාත්‍රිය සිදුකළ මෙහෙයුමකිනුයි ව්‍යාජ මුදල් නෝට්ටු සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනුනේ. ඒ තඹලගමුව ඉන්ධන හල අසළදී සැක සහිත මෝටර් රථයක් පරික්ෂා කිරීමේදීයි. එම මෝටර් රථයේ ගමන්ගත් පුද්ගලයන් තුන් දෙනෙකු ළග මෙම ව්‍යාජ නෝට්ටු තිබූ බව පොලිසිය පවසනවා. සැකකරුවන් මාතර, හිනිදුම සහ අකුරණ ප්‍රදේශවල පදිංචිකරුවන්.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG