
කොංගෝවේ ඊසානදිග ප්‍රදේශයේ ඉබෝලා වෛරසයෙන් පුද්ගලයින් 69 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පුද්ගලයින් 150 දෙනෙකුට රෝගය වැළඳී ඇති බවයි එරට සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ. පුද්ගලයින් 41 දෙනෙකු මේ වනවිට සුවය ලබා තිබෙන බව සදහන්. සාමාන්‍යයෙන් ඉබෝලා වෛරසය ආසාධිත පුද්ගලයින්ගෙන් සියයට පනහක් පමණ මියයාමේ ප්‍රවණතාවක් පවතිනවා.
රෝගය පැතිරයන අවස්ථා විවිධාකාරයි. මේ වනවිට රෝගය උගන්ඩාවට ද පැතිරයාමේ අවදානමක් පවතින බව වාර්තා වනවා.
Post a Comment