Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගලහ රෝහලේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 7ක් අත්අඩංගුවට  

Add comments

ගලහ රෝහලේ ඇති වු සිද්ධියේදී රාජ්‍ය දේපළවලට හානි සිදු කිරිම සම්බන්ධයෙන් සැකකරුවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගලහ රෝහලට ඇතුලත් කළ කුඩා දරුවෙකු මියයාමේ සිදුවීමක් මුල් කර ගනිමින් පසුගියදා දැඩි නෙසන්සුන්තාවක් ඇති වුණා. ගලහ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනවා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG