Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනයේ අයහපත් කාලගුණයෙන් දෙදෙනෙකු මියයයි – මිලියන 1.2 ක් අවතැන්ව  

Add comments

චීනයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් මිලියන 1.2 ක පිරිසක් අවතැන්ව සිටිනවා.

අයහපත් කාලගුණය හේතුවෙන් චීනයේ  නැගෙනහිර ප්‍රදේශයේ ගම්මාන 27ක ජනතාවට මෙලෙස බලපෑම් එල්ල වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. දැඩි වර්ෂාව හේතුවෙන් නායයෑම් හා ගංවතුර තත්ත්වයක්ද වාර්තා වී තිබෙනවා. හෙක්ටයාර හතලිස් හතරදහස් හත්සීයක බෝග වගාවන්ට හානි සිදුව ඇති බව සදහන්.අයහපත් කාලගුණයෙන්  සිදුව ඇති පාඩුව ඇමෙරිකා ඩොලර් මිලියන 146කට වඩා වැඩි බව වාර්තා වනවා. පසුගිය අගෝස්තු   මාසයේ ඇදහැලුනු අධික වර්ධෂාව හේතුවෙන් නැගෙනහිර ප්‍රදේශයේ  පුද්ලයින් 14 දෙනෙකු මිය ගොස් තිබුණා.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG