Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ත‍්‍රස්ත සාමාජිකයින් 7ක් නෙදර්ලන්තයේදි අත්අඩංගුවට  

Add comments

ත‍්‍රස්ත සංවිධානයක සාමාජිකයින් බවට සැක කෙරෙන පුද්ගලයින් හත් දෙනෙක් නෙදර්ලන්තයේ දි අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සතුව තිබී ගිණි අවි , අත්බෝම්බ ඇතුළු අවි ආයුධ තොගයක් සොයාගත් බවයි නෙදර්ලන්ත බලධාරින් ප‍්‍රකාශ කළේ. සැකකරුවන් ආයුධ පුහුණුව ලබා ඇති බවට ද පරීක්ෂණ වලදී හෙලිවුණා. ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල කිරිමට සැකකරුවන් සැලසුම් කරමින් සිටි බව එරට බලධාරින් පවසනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG