
පාකිස්ථානය කළාපීය සංවර්ධන ප‍්‍රගතියට අවහිර කරන බව ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් ප‍්‍රකාශ කළා. කළාපීය සාමය හා ආරක්ෂාව සදහා සියලු රටවල සහයෝගය අවශ්‍ය බවයි විදේශ අමාත්‍යවරිය පෙන්වා දුන්නෙ. ඒ දකුණු ආසියාතික සහයෝගිතාව පිළිබද සාකච්ඡාවකට එක්වෙමින්. කළාපිය ත‍්‍රස්තවාදය අවසන් කිරිම සදහා සියලු රටවල් එක්ව කටයුතු කළ යුතු බවද සුෂ්මා ස්වරාජ් පෙන්වා දුන්නා. මේ අතර පාකිස්ථාන විදේශ අමාත්‍ය ෂා මොහොමඩ් කුරේෂි සහ ඉන්දිය විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් අතර පැවැත්විමට නියමිතව තිබු සාකච්ඡාව ද අවලංගු කර තිබෙනවා.
Post a Comment