Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තහනම් පොලිතින් නිෂ්පාදන වැටලීම අඛණ්ඩව  

Add comments

තහනම් කරන ලද පොලිතින් නිෂ්පාදන වැටලීම අඛණ්ඩව සිදු කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. පරිසරයට දැඩි බලපෑමක් සිදු කරන පොලිතින් නිෂ්පාදන කිහිපයක් තහනම් කිරිමට කටයුතු කළේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ පළවනදා සිට. එභෙත් ඇතැම් ව්‍යාපාරිකයින් වැඩි ලාභ අපේක්ෂාවෙන් තහනම් පොලිතින් වර්ග නිෂ්පාදනය කරන බවට තොරතුරු ලැබී තිබෙනවා. ඔවුන් අත්අඩංගුවට ගැනිම සදහා පොලිසිය සහ පාරිභෝගික සේවා අධිකාරිය සමඟ එක්ව වැඩපිළිවෙල රැසක් ක‍්‍රියාත්මක කර ඇති බවයි මධ්‍යම පරිසර අධිකාරිය ප‍්‍රකාශ කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG