Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට වෙනස් වෙයි  

Add comments

කිලෝ ග්‍රෑම් 12.5 ප්‍රමාණයේ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කිරීමට පාරිභෝගික අධිකාරිය ගෑස් සමාගම්වලට අවසර දී තිබෙනවා.  ඒ අනුව ගෘහස්ත ගෑස් සිලින්ඩරයක(12.5 Kg)මිල රුපියල් 195 කින් ඉහළ යනු ඇති.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG