
පිදුරංගල පර්වතයේ සිට ලබාගත් අඩ නිරුවත් ඡායාරූප සමාජ ජාලයට මුදාහළ තරුණයන් තුන්දෙනා ලබන තුන්වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා. ඔවුන් දඹුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවයි සීගිරිය පොලිසිය ප‍්‍රකාශ කළේ. ගලේවෙල ප‍්‍රදේශයේ පදිංචි ඔවුන් පිදුරංගල ප‍්‍රදේශයේ විනෝද චාරිකාව නිරතව සිටියදී මෙම ඡායාරූප ලබාගෙන සමාජ ජාලයට මුදාහැර ඇති බවයි පොලිසිය සදහන් කළේ.
Post a Comment