Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකා ජනපතිගෙන් ජගත් මහා මණ්ඩලයේදී ඉරානයට චෝදනා  

Add comments

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සැසිවාරය අමතමින් ඉරානයේ ක්‍රියා කලාපය දැඩි විවේචනයට ලක්කර තිබෙනවා. මැදපෙරදිග රටවල් තුළ ව්‍යාකූල තත්ත්වයක් සහ විනාශයක් සිදුකිරීමට ඉරානය කටයුතු කරමින් සිටින බවටයි ඔහු එහිදී චෝදනා කළේ. ඇමෙරිකාවෙන් ආධාර ලබාගන්නා රටවල්වලට තමන් ඉතා කැමැත්තෙන්ම සහයෝගය ලබාදෙන බවද ඇමෙරිකා ජනාධිපතිවරයා මහා මණ්ඩල සැසිවාරයේදී කියාසිටියා. ඇමෙරිකාවට ගරුකරන සහ ඇමෙරිකාවේ මිතුරු රාජ්‍යයන්ට පමණක් අදාල විදේශාධාර ලබාදීමට පියවර ගන්නා බවද ඔහු එහිදී ප්‍රකාශකර සිටියා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG