Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අභියෝග හතක් ගැන ජගත් මහ ලේකම්ගෙන් ප‍්‍රකාශයක්  

Add comments

ප‍්‍රධාන අභියෝග හතක් විසදා ගැනීමට පවතින බව ජගත් සංවිධාන මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් ප‍්‍රකාශ කළා. ඒ 73 වන මහ සමුළුව අමතමින්. සිරියාවේ සහ යේමන් අර්බුධය විසදීම, රොහිගන්‍යා අර්බුධය, පලස්තීන ගැටළු සහ ත‍්‍රස්තවාදය ද ඊට අයත්. න්‍යෂ්ටික වැඩසටහන් හේතුවෙන් ජාත්‍යන්තරය අපහසුතා රැසකට ලක්ව සිටිනවා. ඒවා සමථයකට පත්කිරිමට සියලු ප‍්‍රජාව අවධානය යොමුකළ යුතු බවයි ජගත් මහ ලේකම්වරයා පවසන්නේ. යුද අවි තරඟය ද ගැටළුවක් වී තිබෙනවා. වෙළඳ ගැටළුවලින් ලෝක ප‍්‍රජාව නිදහස් කර ගැනීම මුලික අවශ්‍යතාවක්. ඉදිරි කාලයේදී ඒ සඳහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගතයුතු බවත් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා ප‍්‍රකාශ කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG