
ITN යූත් විත් ටැලන්ට් ජෙනරේෂන් ත්‍රී ප්‍රවර්ධන චාරිකාව අද (26) ආරම්භ වුණා. අද (26) සිට ලබන හයවනදා (02) දක්වා දිවයිනේ දිස්ත්‍රික් 16 ක් ආවරණය වන පරිදියි මෙය ක්‍රියාත්මක කෙරෙන්නේ. මෙයට සමගාමීව යූත් විත් ටැලන්ට් 2018 සුවිශේෂී තරගයේ කුසලානය දිවයින පුරා රැගෙන යාම සිදු කරනවා. යූත් විත් ටැලන්ට් ජෙනරේෂන් ත්‍රී ප්‍රවර්ධන චාරිකාව ITN පරිශ්‍රයෙන් ආරම්භ වී පෙරවරු එකොළහ වන විට කළුතරට ළගාවීමට නියමිතයි. පස්වරු තුනට ගාල්ල නගරයට ළගාවන ප්‍රවර්ධන චාරිකාව පස්වරු හයට නෙළුවට ළගාවීමටයි නියමිතව ඇත්තේ.
Post a Comment