Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජාතික ප්‍රශ්නයක් වීමට පෙර විසඳා ගත යුතු දේ ගැන ෆොන්සේකා කියයි  

Add comments

අලි මිනිස් ගැටුම ජාතික ප්‍රශ්නයක් වීමට පෙර විසදා ගත යුතු බව අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. ඊට අවශ්‍ය නිසි ක්‍රමවේද ගන්නා බවයි අලි මිනිස් ගැටුමට විසදුම් සෙවීම සදහා පදියතලාව ප්‍රදේශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. අලි මිනිස් ගැටුමට විසදුම් සෙවීමේ සාකච්ඡාව පදියතලාව, කෙහෙල්උල්ල ප්‍රදේශයේ දී පැවැත්වුණා. ප්‍රදේශයේ මහජන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එම සාකච්ඡාවට එක්වුණා.  ප්‍රදේශයේ ඉදිකර ඇති අලිවැටෙහි අඩුපාඩු පිළිබද ජනතාව මෙහිදී කරුණු ඉදිරිපත් කළා. එමෙන්ම මෙම ගැටලුවට විසදුම් සෙවීම සදහා අවශ්‍ය යෝජනා ද මෙහිදී ඉදිරිපත් කෙරුණා.

අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා,

සිංහරාජයේ වන අලින් දෙදෙනා සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග පිළිබදව ද අමාත්‍යවරයා මෙහිදී  පැහැදිලි කළා.

අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා,

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG